දෙහිවල දී ශීඝ්‍රගාමී දුම්රියෙන් වැටී මාධ්‍යවේදියෙක් මරුට…

නිදහස් මාධ්‍යවේදියෙකු වන කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ දෙහිවල ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ දුම්රියකින් වැටී ජීවිතක්ෂයට පත්වුණා.

පොලීසිය පැවසුවේ, මහනුවර බලා ධාවනය වෙමින් තිබූ මාතර ශීඝ්‍රගාමී දුම්රියෙන් ගමන් කරමින් සිටි පුද්ගලයා දෙහිවල දුම්රිය ස්ථානය ආසන්නයේදී ඇද වැටී ඇති බව ය.

ඝාතනයට ලක්වූ එස්.එන්.නිබෝජන් කිලිනොච්චියේ නිදහස් මාධ්‍යවේදියෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *