දුම්රිය ආසන වෙන් කිරීමේ පද්ධතිය හරහා ආසන වෙන් කිරීම් පස්වරු 7.00 සිට සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව හෙට (14) සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ආසන කලින් වෙන් කරවා ගැනීමේ පද්ධතිය දිනපතා පස්වරු 7.00 සිට විවෘත වන බවද කියන එම දෙපාර්තමේන්තුව මීට පෙර එම පද්ධතිය පෙරවරු 10.00 ට විවෘත කළ බවද සඳහන් කළේය.