සියලු පාසල් සහ උපකාරක පන්ති අප්‍රේල් මස 30 වනදා දක්වා වසා දැමීමට තීරණය කෙරේ. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඒ බව පැවසීය.
අනෙකුත් අධ්‍යාපන ආයතනද වසා තැබෙන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිට්යේය. අද පැවැති කැබිනට් රැස්වීමේදී එම තීරණය ගෙන ඇත.