ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වන දිල්හාර ලොකුහෙට්ටිගේ ට එරෙහිව වසර 8ක තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.
අයි සී සී දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන් එම තහනම පනවා තිබේ.
ඒ අනුව එම කාලය තුළ ඔහුට ක්‍රිකට් සම්බන්ධ කිසිදු දෙයක් හා සම්බන්ධ වීම තහනම් ය.
ඔහුට එරෙහි තහනම 2019 අප්‍රේල් 03 වනදා සිට බලපැවැත්වේ.