රට පුරා ඇතිවූ කොවිඩ් වෛරස් ව්‍යාප්තියත් සමගම තාවකාලිකව වසා නොපැවැත්වීමට තීරණය කළ බෞද්ධ දහම් පාසල් ලබන 17 වැනි ඉරිදා දිනයේ සිට යළි ආරම්භ කිරීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
කෙසේ වෙතත් දැනට හුදකලා කර ඇති ප්‍රදේශයන්හි පිහිටි දහම් පාසල් පැවැත්වීම පිළිඹද මේ වනතෙක් තීරණයක් ගෙන නොමැති අතර අනෙක් ප්‍රදේශයන්වල දහම් පාසල් විවෘත කිරීමටයි තීරණය කර ඇත්තේ.