දමිතාට – සැමියාට රට යෑම තහනම්

කොරියා යවන බවට පවසා රුපියල් ලක්ෂ 30 වංචා කළ බව කියන  ට විදෙශ් ගත වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝගයක් නිකුත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *