බන්ධනාගාර ආශ්‍රිතව පැන නැගී ඇති කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය පිළිබඳවත්, ඇතිවී තිබෙන තදබදය අවම කිරීමත් සැලකිල්ලට ගෙන දඩ මුදල් ගෙවීමට නොහැකිව බන්ධනාගාර ගතව සිටින සියලු සිරකරුවන්ට ජනාධිපතිවරයා විසින් විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස ලබා දීමට තීරණය කරන තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක ප්‍රකාශ කර සිටින්නේ ඒ අනුව එම සිරකරුවන්ට අද (09) දිනයේම නිදහස හිමිවන බවයි.