තැපැල් සේවා 10 වනදා දක්වා දින 3 ක් පමණි.

සියලුම තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල ජූලි මස 10 වනදා දක්වා අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පමණක් විවෘතව පවතින බව තැපැල් දෙපාර්තමේන්තුව දන්වා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *