තවත් රැඳවියන් 08 දෙනෙකුට මොළයේ උණ

ගාල්ල බන්ධනාගාරයේ තවත් රැඳවියන් 08 දෙනෙකු මොළයේ උණ රෝගය වැළඳීම හේතුවෙන් රෝහල්ගත කර තිබේ.

රැඳවියන් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *