මාතලේ තැන්න මහා විද්‍යාලයේ සිසුන් හතරදෙනෙකුට කොවිඩ් ආසාදනය වි ඇති බව විදුහල්පති ඉන්දික ගල්කොටුව ප්‍රකාශ කර ඇත.
ඊයේ දින සිසුන් හයදෙනෙකු පමණක් පාසල් පැමිණ තිබු බවත්, මේ තත්ත්වය හමුවේ පාසල් පවත්වාගනෙ යාමේ ගැටලුවක්
ඇති බවත්, දරුවන් මෙන්ම ගුරුවරුන්ද දැඩි අනාරක්ෂිත තත්වයට පත්ව ඇති බවද විදුහල්පතිවරයා ප්‍රකාශ කර ඇත.
දැනට හුදකලා කර ඇති පල්ලේකුඹුර ප්‍රදේශයවලින් දරුවන් පැමිණිම නිසා පාසල දැඩි ආනාරක්ෂිත තත්වයට පත්ව ඇති බවද දෙමාපියන් ප්‍රකාශ කර සිටියි.