මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
එම මන්ත්‍රීවරයාද ඇතුළුව කොරෝනා ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව මේ වනවිට 6ක් දක්වා ඉහළ ගොස් ඇත.

© 2019-2020 LKReports.com