තවත් ප්රදේශ රැසක් හුදෙකලා කෙරේ

වැල්ලවාය නගර සභා සීමාව,
වෙහෙරයාය,
කොට්ටම්ගහබොක්ක ග්රාම නිලධාරි කොට්ඨාසය,
බුත්තල රහතන්ගම ග්රාම නිලධාරි කොට්ඨාසය,
උහන කුමාරිගම ග්රාම නිලධාරි කොට්ඨාසය,
මාතලේ අලුගොල්ල ග්රාම නිලධාරි කොට්ඨාසය යන ප්රදේශ පවතින කොවිඩ් -19 අවදානම සලකා හුදෙකලා කරන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා සඳහන් කළේය.
