තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කරන බව යුද හමුදාපතිවරයා නිවේදනය කරනවා.
ඒ අනුව හුදෙකලා කළ ප්‍රදේශ පහතින් දැක්වේ.
* කොළඹ දිස්ත්‍රික්කයේ – පිළියන්දල පොලිස් බල ප්‍රදේශය,
* ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ – ඕර්ස් හිල් ග්‍රාම නිලධාරි වසම – අනුපවල්ලිපුරම් ග්‍රාම නිලධාරි වසම,
* කළුතර දිස්ත්‍රික්කයේ – වලාන උතුර ග්‍රාම නිලධාරි වසම – වෑකඩ බටහිර ග්‍රාම නිලධාරි වසම – කිරිබේරිය ග්‍රාම නිලධාරී වසම – මාලමුල්ල නැගෙනහිර,
* නුවරඑළිය දිස්ත්‍රික්කයේ – නීලදණ්ඩහින්න ග්‍රාම නිලධාරී වසම.