වහාම ක්‍රියාත්මක වන පරිදි අද (06) උදෑසන 5 සිට පූජාපිටිය පොලිස් වසමේ බමුණුගම දිවනවත්ත ග්‍රාම නිලධාරී වසම සහ ඇහැළියගොඩ පොලිස් වසමේ මොරගල ග්‍රාම නිලධාරී වසම අද (06) උදැසන 05 සිට හුදෙකලා කරන බව කොවිඩ් 10 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රදානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.
මේ අතර අද (06) උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරනු ලබන ප්‍රදේශද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිවේදනය කර තිබේ. එම නිවේදනය පහතින් දැක්වේ.