තවත් ප්‍රදේශයක් හුදෙකලා බවින් ඉවතට

අද උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශයක හුදකලා බව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව මඩකලපුව දිස්ත්‍රික්කයේ මන්මුනෙයි පොලිස් බලප්‍රදේශයේ මමන්ගම් ප්‍රදේශයේ එලෙස හුදකලා බව ඉවත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *