තවත් කොවිඩ් ආසාදිතයින් 196ක් වාර්තාවේ

තවත් කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් 196 දෙනෙකු හමු වී තිබෙනවා. ඒ කන්දකාඩු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන්.

සෙසු රැඳවියන් සඳහා ඊයේ (09) දිනයේ සිදුකළ PCR පරීක්ෂණ 338 කින් මෙම ආසාදිතයින් 196 දෙනා හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. ඒ අනුව ඊයේ දිනයේ හඳුනාගත් ආසාධිතයින් 56 දෙනා සමග අදාළ මධ්‍යස්ථානයෙන් මේ වනවිට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 252 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *