Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

තමාට එල්ල කරන සියළු චෝදනා පිළිඹද විමර්ශනයක් කරන්න – රවුෆ් හකීම්

තමාට එල්ල කරන සියළු චෝදනා පිළිඹද විමර්ශනයක් කරන්න – රවුෆ් හකීම්

තමාට විරුද්ධව එල්ල කරන සියළු චෝදනා සම්බන්ධව විමර්ශන සිදුකර අවශ්‍ය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි රවුෆ් හකීම් මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් අද (23) පාර්ලිමෙන්තුවේදී සඳහන් කළේය. එවැනි විමර්ශනයක් කරන්නේ නම් ඒ වෙනුවෙන් පුර්ණ සහයෝගය ලබාදෙන බවත් වගකීමෙන් ප්‍රකාශ කරන බවද ඔහු පැවසීය.

තමා ජීවිත කාලය තුළ ත්‍රස්ත්‍ර ක්‍රියාවන් සඳහා ප්‍රකාශයක් හෝ සිදුකර නොමැති පුද්ගලයකු බවත් ත්‍රස්ත්‍රවාදයට සම්පුර්ණයෙන්ම විරැද්ධ බවද රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේ පැවසීය. විවිධ පුද්ගලයින් පාස්කු ප්‍රහාරය සම්බන්ධකරගනිමින් තමන්ට චෝදනා නගන බවත් ඒවා සියල්ල සත්‍යෙයන් තොර බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාරක සභාවක් සහ ජනාධිපති කොමිෂන් සභාවක් කටයුතු කරන බවත් මේ දක්වා අනාවරණය වු කරුණු අනුව තමා හෝ තමාගේ පක්ෂයේ ක්‍රියාකාරීම් මේ සම්බන්ධයෙන් කිසිම චෝදනාවක් එල්ලවී නොමැති බවත් තම විශ්වාසය බවද රවුෆ් හකීම් මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *