තද වැසි සමග අකුණු

 

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ අවධානමක් පවතින බවත් ඇතැම් ස්ථානවලට මි.මී 100 වැඩි තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවටත්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තවද ගිගුරුම් සහිත වැසි ඇති වන තැන්වල තාවකාලික තද සුළං ද ඇතිවීමේ ප්‍රවනතාවයක් ඇති නිසා අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ අංශ ජනතාවට දැනුම්දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *