ජුනි 12 ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවලදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ.
සිකුරාදා (09) දිනට සාපේක්ෂව මහජන බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 285.14 සිට රු. 288.06 ක් වන අතර විකුණුම් මිල රු. 302.01 සිට රු. 305.11.
කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 286.04 සිට රු. 288.02 ක් වන අතර විකුණුම් මිල රු. 301 සිට රු. 303.
සම්පත් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 288 සිට රු. 290 ක් සහ රු. 300 සිට රු. 302, පිළිවෙලින්.