ඩයනා ගමගේ ඇතුළු මන්ත්‍රීවරුන් ගැන කතානායකවරයා අද තීරණය ප්‍රකාශයට පත් කරයි?

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ඇතුළු මන්ත්‍රීවරුන් පිළිබඳ විශේෂ කාරක සභාවේ තීරණය අද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

පසුගියදා පාර්ලිමේන්තු ලොබියේදී ගමගේ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා සමඟ ඇති කරගත් ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් සොයා බැලූ වරප්‍රසාද කමිටුව සිය තීරණය කථානායකවරයා වෙත භාරදී ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *