ඩයනා ගමගේට එරෙහි පැමිණිල්ලට කරුණු ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියෝග…

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ විදේශ ගමන් බලපත්‍රය, උප්පැන්න සහතිකය සහ ජාතික හැඳුනුම්පත (NIC) සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කර තිබේ.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නොතීසි නිකුත් කළේ එම පැමිණිල්ලට අදාළ පරීක්ෂණ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙසයි.

2022 නොවැම්බර් 10 වැනි දින පැමිණිල්ලට අදාළ විමර්ශන සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *