ටොක් වඳුරන් චීනයට අපනයනය කිරීමේ කිසිදු සැලසුමක් පිළිබඳව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය නොදන්නා බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත වන්නිආරච්චි අද ප්‍රකාශ කළා.
එවැනි සැලැස්මක් සම්බන්ධයෙන් ද අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර නොමැති බව ඇය පාර්ලිමේන්තුවට පැවසුවාය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.