ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සිහිකැඳවීමක්

ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථිකය ස්ථායී වෙමින් පැවතියද ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම පහළ මට්ටමක පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා පවසන්නේ එහි ප්‍රතිලාභ තවමත් ජනගහනයේ වැඩි පිරිසකට ලැබී නොමැති බවයි.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මගින් ලබාදී ඇති ඉලක්ක සපුරා ගැනීමට දේපොළ බද්ද විශාල ආධාරකයක් වෙතැයි ද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *