ජපානයේ ටොයොටා වාහන නිෂ්පානදය නවතී..

සයිබර් ප‍්‍රහාරයක් හේතුවෙනන් ජපානයේ ටොයොටා මෝටර් රථ නිෂ්පාදනාගාරයේ නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇත.

මෙම සයිබර් ප‍්‍රහාරය නිසා මෝටර් රථ නිෂ්පාදනයට යොදා ගන්නා ප්ලාස්ටික් කොටස් සහ ඉලෙක්ට්‍රොනික උපාංග සැපයුම නතර ඇතැයිද විදෙස් මාධ්‍ය පවසයි.

මෙම සයිබර් ප්‍රහාරය රුසියානු හැකරැන් විසින් සිදු කරන්නට ඇතැයි විශ්වාස කෙරෙන බවද විදෙස් මාධ්‍ය තව දුරටත් කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *