ජනාධිපති ලේකම් කාර්යාලයේ නාමපුවරුව වාහනවල ප්‍රදර්ශනය නොකරන්න

ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන්ට සහ රියදුරන්ට තම වාහනවල ජනාධිපති ලේකම් කාර්යාලයේ නාමපුවරුව ප්‍රදර්ශනය නොකරන ලෙසට දන්වා ඇතැයි වැඩබලන ජනාධිපති ලේකම්වරයා පැවසීය.

ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධ නොවන එවැනි නාමපුවරු ප්‍රදර්ශනය කරන ඕනෑම වාහනයක් මහජනතාව රැවටීමට උත්සාහ කරන ව්‍යාජයන් බව ඇය පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *