ජනප්‍රිය පාසල් කඩයිම් ලකුණු එළියට

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත ජනප්‍රිය පාසල් සඳහා ඇතුළත් වීමේ කඩඉම් ලකුණු නිකුත් කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

එම කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

තවද සිසුන්ට ලැබී ඇති පාසැල් ලබන සඳුදා දින සිට https://g6application.moe.gov.lk/#/ සබැඳි ය  ඔස්සේ පරීක්ෂා කරගත හැකිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *