ජනපති සමාව ඉල්ලූ රන්ජන්ගේ ලිපියට අත්සන් තබයි.

සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ජනාධිපති සමාව ඉල්ලා ජනාධිපතිවරයා වෙත යැවීමට නියමිත ලිපියට අත්සන් තබා ඇති බව වාර්තා වේ.

රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දෙන ලෙස පාර්ශව කිහිපයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *