ජනපති මුලාසන කථාව අරඹයි

පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරයේ කටයුතු පෙරවරු 10 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

ඒ අනුව සභාවේ මූලාසනය ගනු ලබන්නේ ජනාධිපතිවරයා විසින්. මේ වන විට ජනාධිපතිවරයා විසින් සභාව අමතනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *