ජනපති ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු ඉවත් කරයි.

උතුර, නැගෙනහිර සහ වයඹ පළාත්වල ආණ්ඩුකාරවරුන් ජනාධිපතිවරයා විසින් ඊයේ (15) ඉවත් කර තිබේ.

“නව ආණ්ඩුකාරවරුන් ලබන බදාදා (17) වන විට පත් කෙරෙනු ඇති” ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

ආණ්ඩුකාරවරුන් නෙරපා හරින ලදී

ජීවන් ත්‍යාගරාජා – උතුරු ආණ්ඩුකාර
අනුරාධා යහම්පත් – නැගෙනහිර ආණ්ඩුකාර
අද්මිරාල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ – වයඹ ආණ්ඩුකාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *