ජනපතිට ශ්‍රේෂ්ඨාධිකරණය රහසේ දුන් තීන්දුව එළියට

පළාත් සභා මැතිවරණය අලුත් හෝ පැරණි ක්‍රමයට පැවැත්වීමේ බලයක් ජනපතිවරයාට නැතිබව ශ්‍රේෂ්ඨාධිකරණය ජනපතිට දැනුම්දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
අද(2) ජනාධිපති කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දන්වා යවා තිබූ තීන්දුව එසේ අනාවරණය කළේය.
සීමා නිර්ණය කමිටු වාර්තාව ලැබුණු පසු සමාලෝචනය කර ඉන් අනතුරුව පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව එහි සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *