ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව යුධ හමුදාවේ නිලධාරීන් 244 දෙනෙකුට උසස්වීම් ලබාදී තිබෙනවා.
ඒ අනුව බි‍්‍රගේඩියර්වරුන් 17 දෙනෙකු, මේජර් ජනරාල් නිලයටත්, ලූතිතන් කර්නල්වරුන් 45 දෙනෙකු කර්නල් නිලයටත් උසස් කර ඇති අතර, මේජර්වරුන් 49 දෙනෙකු උසස් කර ඇත්තේ ලූතිතන් කර්නල් නිලයටයි. කපිතාන්වරුන් 41 දෙනෙකුද මේජර් නිලයට උසස් කර තිබෙනවා.