ශ්‍රී ලංකාව විසින් චීන රජයේ බැංකු වෙත ගෙවිය යුතු ණයවල මෙවර වාරිකය ගෙවීමට නොහැකි වීමේ තත්ත්වයක් උද්ගතවී ඇතැයි වාර්තා වෙයි.
මාධ්‍ය වාර්තා පළ වන්නේ මෙම මස 21 වැනි දිනට ගෙවිය යුතු ණය වාරික ගෙවීමට මේ මොහොතේ හැකියාවක් නැතැයි ශ්‍රී ලංකාව විසින් දන්වා ඇති බවයි.