චීනයේ තවත් කොවිඩ් මර්දන එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොවිඩ් මර්දන එන්නතට හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ  අනුමැතිය ලද චීනයේ නිෂ්පාදිත  දෙවැනි කොවිඩ් මර්දන එන්නත එය වේ.

සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවූ චීනයේ නිෂ්පාදිත පළමු කොවිඩ් මර්දන එන්නත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *