ගෝඨා රටින් යද්දි මාත් උදව් කළා -ඕමල්පේ සෝභිත හිමි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එදා රටින් පිටවීමට  පහසුකම් සැලසූ බව ඕමල්පේ සෝභිත  නාහිමියෝ පැවසූහ.

බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපොළේ  අවශ්‍ය පහසුකම් සැපයීමට තමන් වහන්සේ මැදිහත්වූ බව ගෝඨාභය රාජපක්ෂ මහතා හොදාකාරවම  දන්නේ යැයිද  උන්වහන්සේ කීහ.

“අපි විරුද්ධ ගෝඨාභයට නොවෙයි. පැවතුණ ක්‍රමයට”  යැයි පැවසූ සෝභිත හිමියෝ ගෝඨාභය මෙරටින් පලවා හැරීමේ කුමන්ත්‍රණය කුමක්දැයි  වර්තමාන නායකයාට එක වචනයකින් ප්‍රකාශ කළ හැකි බවද  ප්‍රකාශ කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *