ගැබිණි මව්වරුන්ගේ ගැටලු විසදාගැනීමට දුරකතන අංකයක් හදුන්වා දේ

රට තුළ මේ වන විට උද්ගතව ඇති තත්වය මත ගැබිණි මව්වරුන්ට ඇතිවන ගැටලු එසැණින් විසඳා ගැනීමට දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා. මෙම දුරකතන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර මෙම පහසුකම ශ්‍රී ලංකා ප්‍රසව හා නාරි වේද වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය විසින් හඳුන්වා දී තිබේ. එම දුරකතන අංකය වන්නේ 0710301225

Leave a Reply

Your email address will not be published. Required fields are marked *