ග්‍රාමීය මට්ටමෙන් පැවැත්වෙන් කුඩා අවුරුදු උත්සව සම්බන්ධ දැනුම්දීමක්

සිංහල හින්දු අළුත් අවුරුද්දට සමගාමීව ගම් මට්ටමින් අලුත් අවුරුදු උත්සව සංවිධානය කර පැවැත්වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නැයි වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබේ.

ඇතැම් ප්‍රදේශවල ග්‍රාමීය මට්ටමෙන් කුඩා අලුත් අවුරුදු උත්සව පැවැත්වීමේ සුදානමක් පවතින බවට ලැබී ඇති ආරංචි මාර්ග අනුව එවැනි උත්සව වැළැක්වීමට වැඩබලන පොලිස්පතිවරයා නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *