කෝප් (COPE) කමිටුවේ සභාපතිවරයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රි සුනිල් හඳුන්නෙත්ති තෝරා පත් කර ගෙන තිබෙනවා. ඒ කෝප් කමිටුවේ සාමාජිකයින් රැස්වී අද (07) ගනු ලැබූ ඒකමතික තීරණයක් අනුවයි. මිට පෙර අවස්ථාවේදී ද කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්රිවරයායි.
2020-02-07