කොළඹ සහ වැලිකඩ බන්ධනාගාරවල කොරෝනා ආසාදිතයන් 7ක්

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැදවියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. එමෙන්ම බන්ධනාගාර නිලධාරියෙකුට ද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වේ.

මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 5 දෙනෙකුටද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර එම රැදවියන් පස්දෙනාම කාන්තා රැදවියන් වන බවට වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *