කොළඹ අධි ආරක්ෂිත කලාප කිහිපයක් ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ අධි ආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අධි ආරක්ෂිත කලාපවලට පාර්ලිමේන්තුව, ශ්‍රේෂ්ඨාධිකරණය, මහාධිකරණය සහ මහේස්ත්‍රාත් අධිකරණය-කොළඹ, නීතිපති දෙපාර්තමේන්තුව, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිස් මූලස්ථාන, ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය- අකුරේගොඩ, අගමැති කාර්යාලය, අරලියගහ මන්දිරය, නිල ආරක්ෂක අංශ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ වාසස්ථාන2298-53_E-1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *