කොළඹ සහ ඒ අවට පළාත් කිහිපයකට හෙට (18) උදේ 9.00 සිට 19 වනදා උදේ 7. 00 දක්වා පැය 22ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදනය සහ ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අඹතලේ ජල පවිත්‍රාගාරයේ නඩත්තු කටයුත්තක් හේතුවෙනි.
ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ හා කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නරග සබා බල ප්‍ර දේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව හා රත්මලාන හා සොයිසාපුර මහල් නිවාස යන ප්‍රදේශ වලටයි.