අද දිනයේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් තුමා තහවුරු කල සිටියේ කොවිඩ් 19 ආසාධිතව මිය ගිය රෝගීන් සිවු දෙනෙකු වාර්තා වූ බවය. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 579 කි.
අකුරණ ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි කාන්තාවක්, රඹුක්කන ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි කාන්තාවක් අද දින මිය ගිය පුද්ගලයන් වේ.