කොලොන්නාව සිට වැල්ලම්පිටිය දක්වා වූ මාර්ගය, සෙනසුරාදා (04) පෙරවරු 9 සිට මාර්තු 05 ඉරිදා දහවල් 12 දක්වා වසා දමයි.

සෙනසුරාදා (04) පෙරවරු 9 සිට මාර්තු 05 ඉරිදා දහවල් 12 දක්වා වැල්ලම්පිටිය හන්දියේ සිට කොළොන්නාව මංසන්ධිය දක්වා මාර්ගය ජල සම්පාදන රැහැන් තැබීම සඳහා වාහන ගමනාගමනය සඳහා වසා තැබේ. විකල්ප මාර්ග භාවිත කරන ලෙස මගීන්ගෙන් ඉල්ලා සිටියි.

