කොල්ලුපිටියේදී ගෑස් ලොරියක් අසල නොසන්සුන් තත්ත්වයක්

කොල්ලුපිටිය ප්‍රදේශයේ ලිට්‍රෝ අලෙවිසලක් වෙත පැමිණි ලොරි රථයක් අසල නොසන්සුන් තත්ත්වයක් ඇතිවී තිබුණි.

ඒ පාරිභෝගිකයින් ලොරි රථයෙන් සිලින්ඩර ලබා ගැනීමට උත්සාහ කිරීම හේතුවෙනි.

ඒ බව දැක්වෙන වීඩියෝ පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *