කොරෝනා වෛසරය තවමත් වසංගත තත්ත්වයක් බවට පත්ව නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
වෛරසයේ පැතිරයාම අභියෝගයක් බවට පත්ව ඇති නමුත් දැනටමත් අනුගමනය කරනු ලබන කි‍්‍රයාමාර්ග හමුවේ වෛරසයේ ව්‍යාප්තිය මැඩපැවැත්විය හැකි බවට විශ්වාස කරන බවයි එම සංවිධානයේ බෝවන උපද්‍රව කළමනාකරණ අංශයේ නිලධාරීන් වාර්තා කරන්නේ. එමෙන්ම වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මුඛ ආවරණ පැළඳීම මෙන්ම නිරතුරුවම දෑත් පිරිසිදු කිරීමට පුරුදු වන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.