කොරෝනා වෛරසය ව්‍යාප්ත වී ඇති රටවල් ඇතුළත් දත්ත සටහන

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියට අදාළ මරණ සංඛ්‍යාව හා ආසාධිත රෝගීන්ගේ ප්‍රමාණයන්ට අදාළ දත්ත සටහනක් විදෙස් මාධ්‍යන් නිකුත් කර තිබෙනවා. මේ CNN ප්‍රවෘත්ති සේවයට අදාළ වෙබ් අඩවියේ අද (29) සවස පළ කර තිබූ එවැනි දත්ත සටහනකි.

