කොරෝනා වෛරසයෙන් මිය ගිය සංඛ්‍යාව 132ක් දක්වා (30% කින්) ඉහළට

කොරෝනා වෛරසයෙන් මිය ගිය සංඛ්‍යාව 132ක් දක්වා (30% කින්) ඉහළට
අද 29 උදෑසන වනවිට, නවතම ගණනය කිරීම් වලට අනුව කොරෝනා වෛරසය හේතුවෙන් චීනය තුළ අවම වශයෙන් පුද්ගලයින් 132 ක් මියගොස් ඇති අතර රෝගීන් 6,000 කට ආසන්න සංඛ්‍යාවක් ඇති බවට සනාථ වී ඇත. මිය ගිය ප්‍රමාණය ඊයේ වාර්තා වූ මරණ සංඛ්‍යාවට සාපේක්ෂව 30% කින් වැඩි වී ඇත. එමෙන්ම මිලියන 60 කට ආසන්න ජනතාවක් චීන නගරවල අර්ධ හෝ පූර්ණ වශයෙන් නගර වසා දැමීම හේතුවෙන් සිරවී ඇත. චීනයෙන් පිටත ස්ථාන 17ක තහවුරු වූ රෝගීන් 70 කට වඩා වාර්තා වී ඇති අතර, අවම වශයෙන් එක්සත් ජනපදයේ කොරෝනා වෛරසි සම්බන්ධ රෝගීන් 5 ක් ද වාර්තා වී ඇති බවටත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *