කොරෝනා ආසාධනය වී මියගිය තුන්වැනි පුද්ගලයා පදිංචිවී සිටි ප්‍රදේශය හුදෙකලා කෙරේ

මෙරට කොරෝනා ආසාධනය වී මියගිය තුන්වන පුද්ගලයා පදිංචිව සිටි මරදාන ප‍්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයේ සිටින පවුල් 400 කට අයත් පුද්ගලයින්ට එම නිවාස සංකීර්ණයෙන් පිටවීම සහ බාහිර පුද්ගලයින්ට ඊට ඇතුළුවීම සීමා කර ඇත.

ඊයේ මිය ගිය මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වූයේ කොරෝනා ආසාදිතයෙකු ලෙස තහවුරු කර ගෙන පැය 24ක් ගත වීමටත් පෙරය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *