කොදෙව්

කොදෙව් කණ්ඩායම ලකුණු 55කට දැවි යයි

එංගලන්තය සමග පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි වටයේ තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 55කට දැවී ගියේය.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 10 ඉක්මවා රැස් කිරීමට සමත් වූයේ ක්‍රිස් ගේල් පමණි.

ඔහු ලකුණු 13යි.

පන්දු යැවීමේදී අඩෙල් රෂීඩ් ලකුණු 2කට කඩුලු 4ක් දවාගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *