සමනල වැව ජලාශයෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ජාතික විදුලි අවශ්‍යතාවයට විකල්ප විසඳුම් සෙවීමේදී මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.
ඉහත කරුණු මත කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය නිකුත් කරන ලෙස අදාළ බලධාරීන්ට දන්වා ඇත