කුකුළු මස් වලට පාලන මිලක්

අද (11) මධ්‍යම රාති‍්‍රයේ සිට කුකුළු මස් සදහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව සම සහිත කුකුළු මස් කිලෝග‍්‍රෑම් එකක් අළෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 430 ක් ලෙසත් සම රහිත කුකුළු මස් කිලෝග‍්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 530 ක් ලෙසට අලෙවි කළ යුතු බවත් පාරිභෝගික සේවා අධිකාරිය දැනුම් දී සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *